Thursday, November 19, 2009

මට සඳ මොකට?.....

නුඹ
ලඟ
නැති
අද
මට
සඳ
මොකට?

Tuesday, November 17, 2009

එදා සහ අද.....

දකින දකින
හැම හීනයකම
සිටියේ නුඹ
එදා.....
වැටෙන වැටෙන
හැම කදුලක්ම
දුන්නෙ නුඹ
මෙදා.....