Tuesday, November 17, 2009

එදා සහ අද.....

දකින දකින
හැම හීනයකම
සිටියේ නුඹ
එදා.....
වැටෙන වැටෙන
හැම කදුලක්ම
දුන්නෙ නුඹ
මෙදා.....

2 comments:

  1. හයියෝ, බ්ලොග් එක එහෙම පිටින්ම ශෝකාලාපයක් වගෙයිනෙ පෙනුම :)කවිය නම් හැඩයි. දිගටම ලියන්න

    ReplyDelete