Sunday, December 20, 2009

නුඹේ නමට තිබ්බ ඉඩ...


නුඹේ නමට තිබ්බ ඉඩ
හදවතේ කුරුටු ගා
කලු කලා නුඹ
ආයෙමත්
නුඹේ නමත්
වෙන නමක්වත්
ලියන්නට බැරිවෙන්නම...

2 comments:

  1. මචං බ්ලොග් එකේ මම කැමතිම post එක මේක. ආදරයේ ගැඹුර තේරුම් ගන්න පුළුවන් උඹෙ හිතේ තිබුනු. හිත හදාගනින්.

    ReplyDelete