Monday, February 22, 2010

මියැදෙනවා මමත් දවසින් දවසට...

හිත පුරා පිරී ගිය ආදරෙන්
මම එදා නුඹට දුන් රෝස මල
වෙලීලා ගිහින් අද
අමතක වෙලා නුඹට
මගෙ ආදරෙත්
මං දුන්න රෝස මලත්
මියැදෙනවා
මම දුන්න රෝස මල වාගේම
මමත් දවසින් දවසට.

4 comments:

  1. රෝස මල් රෝස තොල්
    පාට වියකී ගොසින්
    ඉතිරි වෙයි නම් සෙනෙහසක්
    ඔබ ලැබූ ජය එයයි
    රෝස මල් ඉටි කොළෙන්
    හැදූවොත් නුඹ ඉතින්
    සුවද සෙනෙහස නැතිව
    පාට විතරයි ඉතින්

    ReplyDelete
  2. මගේ ජිවිතේ රෝස මල....
    පරවි ගිහින් දැන් ගොඩක් කල්..
    ඒත් ඒ සුවද...
    තවම මං ගාව.

    ReplyDelete
  3. wath @
    ඉටි කොලෙන් හැදු
    රෝස මලත් පිච්චිලා
    ලග තිබුනු
    ගිනි දැල්ලට

    ReplyDelete
  4. ජීවිතය සොබාදහම මනුස්සකම ආදරය @

    ඇත්ත පරවගිය මල් සුවද තාම හිත පතුලේ

    ReplyDelete