Sunday, July 4, 2010

කදුළු...

හේතුවක්
නැතුවාම
නෙත් කෙවෙනි
තෙමන අපූරුව
පෙර මතක
සිහිකර
හොරෙහින්...

3 comments:

  1. මට හිතෙන්නෙ උරුමක්කාරයකුගෙ කඳුලු කියලයි

    ReplyDelete
  2. සරලයි ලස්සනයි...

    ReplyDelete
  3. කඳුලට සුසුමට හේතු හොයන අපි අතරින්.....ජීවිතයට හේතු හොයන්නේ කීයෙන් කී දෙනාද......:(

    ReplyDelete