Monday, August 2, 2010

එදා සහ මෙදා...

එදා මතකයන්
මෙදා හිත රිද්දද්දී
මක් කරන්නද මං
අඩනවා ඇරෙන්නට...

6 comments:

  1. මහමෙරක් විතර උස්
    මතකයේ
    හෙවනැල්ලට
    කොටුවෙලා මම...

    ReplyDelete
  2. හ්ම්. නොසංදාලකමට කියනවා නෙමෙයි. අඬන්න හිතෙන වෙලාවට ට්‍රයි කරලා හිනා වෙයං.

    ReplyDelete
  3. දසුන් මුල්ම බ්ලොග් මිතුරන් අතර ඉන්න කෙනෙක් ඔබ හැමදාමත් විරහාව ගැන ලියන්නෙ. වැරැද්ද හදාගන්න ඔනා නැහැ. අපි එකතුවෙලා හඩමු. ලියපන් මට thushara.ravindra@gmail.com

    ReplyDelete
  4. ජිවිතේ මං හුදෙකලා වු
    නෙත් මානයේ ඉදන්
    කියාගන්නට දුක් විදින
    දහසක් සිතුවිලි අතර
    සුසුමෙන් සුසුමට හිර වෙලා
    හඬන කදුළු කැට කියන්නේ
    තාමත් මේ හිත.....

    පිළිගන්න අපි කොයිතරම් අකමැති උනත් මේක තමයි ඇත්ත කරුමක්කාරයෝ

    ReplyDelete
  5. කොච්චර ඇඬුවත් අපි අතීතේ මතක එක්ක ජිවත් වෙන්න කැමතියි නේද?

    ReplyDelete