Thursday, November 22, 2012

ආයි කවි සිත මෝරනවා......

ආයි කවි සිත මෝරනවා......
ආයි කවි ලියන්න හිතෙනවා....
අනේ මන්දා ඒ ඇයි කියලා...
කියවන්න අය ඉදීද?

3 comments:

  1. සෑහෙන කාලෙකින්...
    මේ මම නම් කියවනවා ඕං

    ReplyDelete
  2. හරි සතුටුයි පබළු ඔයාව දැක්කහම...කාලෙකින්.....පරණ එක්කෙනෙක් හරි ඉදීම ගැන හරිම සතුටුයි....

    ReplyDelete
  3. ලියන්න ලියන්න මම එනවා කියවන්න

    ReplyDelete