Sunday, February 14, 2010

මට ඔයාව මග හැරුනා...

දකින දහසක් මුහුණු අතරේ
ඔයා දිහාම බලාගෙන
මම ඔයාගේ පස්සෙන්ම ආවා....
ඇවිල්ලා ඇවිල්ලා
හොදටෝම හෙම්බත්වෙලා
ඔයා නැවතුන තැනින්ම
මමත් නැවතුනා.....

එතකොටයි මම දැක්කේ
ඔයාගේ පැත්තකින්
අයිතිකාරයා ඉන්න බව....
ඔයා එකපාරටම
ආයෙත් දුවන්න ගත්තා
මම ආයෙත්
ඔයා පස්සෙන්ම ආවා

හැබැයි
මේ වතාවෙනම්
මට ඔයාව මග හැරුනා
හොයාගන්න බැරි වෙන්නම

6 comments:

  1. දසුන් ලැබිම් නොලැබිම් දෙකම එකයි. එවා අපෙ දෙවල් ,මගෙ දෙවල්, ලැබෙද්දි හිනාවෙන්නත් , නොලැබෙද්දි අඩන්නත් හෙතු තියනව. හැමදෙම හිනාවෙන් ගන්න පුරුදු වෙමු.

    ReplyDelete
  2. අ‍පි‍ කැ‍ම‍ති‍ දේ‍ව‍ල්‍ අ‍ප‍ට‍ ලැ‍බෙ‍න‍ එ‍ක‍ ගො‍ඩා‍ක්‍ අ‍ඩු‍වෙ‍න්‍ වෙ‍න්නේ.. අ‍පි‍ උ‍ත්‍ස‍හ‍ ක‍ර‍මු‍ එ‍ දේ‍ව‍ල්‍ ක‍ව‍දා‍ හ‍රි‍ ල‍බා‍ග‍න්‍න‍.

    @ර‍වා‍ -----
    ලැ‍බෙ‍න‍ හැ‍ම‍ දේ‍ම‍ හි‍නා‍වෙ‍න්‍ ග‍න්‍න‍ අ‍මා‍රු‍යි‍ නේ‍ද‍?

    ReplyDelete
  3. බුදු බණ ඇත්තයි මචෝ.....

    ReplyDelete
  4. මොකදද බං ඕව ගැන හිතලදුක් වෙන්නෙ අපිට හිමි නැති දෙවල් අනන්ත වත් තියනවනේ.
    මට ඉර ඔනෙ කියල ඈඩුවට ඉර ලැබෙන්නෙ නැනෙ.
    අඩල අඩල ඉර ලබගත්තත් ඒ ඉර අපිව පුච්චනව නෙ
    උබට එයව ලැබෙන්නෙ නැත්තෙ උබේම හොදට කියල හිත හදා ගනින් මම වගේ.
    හැමදේම වෙන්නෙ හොදටනෙ..

    ReplyDelete
  5. aththatama oyage blog eka nam niyamai.adahas tikath niyamai.mewa kiyawanna kiyawanna asa hithenawa.

    ReplyDelete