Monday, February 22, 2010

කරුමක්කාරයගේ කතාව...

''යකෝ මට බොන්න ඕනේ''

ජීවිතේ අන්තයටම කලකිරුනු කරුමක්කාරයගේ
ආදරේ අවසාන දවස.......

''හරි අද ඇතිවෙනකම් බීපන් හැබැයි හෙට ඉදන් ඔක්කොම අමතක කරලා හොදින් හිටපන්''


''පොරොන්දු වෙයන් එහෙම ඉන්නවා කියලා''

''හරි යකෝ හරි''කරුමක්කාරයා අඩන් ගමන් කිව්වා.

අන්තිමට අමුම අමුවෙන් ගල් බෝතලයක් එක උගුරට තනියෙන් බිව්ව කරුමක්කාරයා එදා රෑ හොදටෝම ඇඩුවා.දුක හේදිලා යනකම්ම............

8 comments:

  1. හෙට දවස ලස්සනයි
    ඒත්
    අද ඔක්කොම කදුළු ඉවර කරන්න එපා
    හෙට මුණ ගැසෙන ඇයත්
    ඊයේ ඇයත්
    එකම අහස යට ඉන්න
    තවත් ගැහැණියක් නිසා.

    ReplyDelete
  2. බිපන් බන් බි පන් හැබැයි දුකට නෙමෙ... සතුටටත් නෙමෙ. හිතට...
    එ දා මම බොන එක නැවැත්තුවා. හැබැයි දැන් අවුරුදු 3 කට පස්සෙ මම අපහු පටන් ගත්තා. වටෙ යන්න ,විනාශ වෙන්න , දැන් නම් ටිකක් හිතට ෆිට් අඩුම තරමෙ මං දන්නවානෙ විනාශ වෙගන යන්න කියලා.

    ReplyDelete
  3. wath @
    වත් හරි
    ඒත්....
    ඊයේ මුන ගැසුනු අයත්
    අද ලගින් ඉන්න අයත්
    හෙට ලං වෙන්න ඉන්න අයත්
    එකම විදිහට කදුලු දෙනවනම්....

    ReplyDelete
  4. රවා @
    රවා අපි කාට හරි ආදරේ කරනකොට ඊට වඩා අපිට ආදරේ කරගන්නවා.ඒකයි වෙනදට හරියට නාන්නේ නැති එවුන් කෙල්ල හම්බවෙන්න යත්දි වරු ගානක් නාලා හොදට ඇදලා යන්නේ. ඒවගෙයි අනිත් හැමදේම....
    ඒත් අපිට ආදරයක් නැතිකොට කවුරු වෙනුවෙන් හොදින් ඉන්නද මේ වගේ නාස්තිවෙනවා ඇරෙන්න.....

    ඒත් රවා එහෙමයි කියලා පරදින්නත් බැහැ.ටික කලකින් හිත හදාගන්නවා

    ReplyDelete
  5. ඕව ගනන් ගන්න එප බං ගෑනු ජාතිය සේරම එකයි අපි කොල්ලො උන් හොයන් යන්නෙ නැත්තම් උන්ට අපිව හොයන් එන්න වෙනව.එතකන් හිටපන් මම වගෙ.මෙහෙ මතර නම් ගෑනු පිරිමි අනුපතෙ 7:1 ඉතින් මෙහෙනම් හොයගෙන එන්නම වෙනව

    ReplyDelete
  6. මටත් ඔහොම හිතෙනව බන්... ඒත් අඩින් පස්සෙ බැහ කියන පොරොන්දුව වෙන්න බැහ. මොකද හමදෙම අමතක කරන එක ලේසි නැහ.
    මාත් මී පාලු රටේ තනියම බියර් එකක් හරි වොඩ්ක එකක් හරි බීල නිද ගන්න ව හිතෙ දුක තද කරන්

    ReplyDelete
  7. This comment has been removed by the author.

    ReplyDelete
  8. නිදි පෙති වලට වඩා හොදයි.. නිදි වතුර ටික..

    ReplyDelete