Monday, April 5, 2010

ඇයි සිත්මල පිපුනේ...

හිනහෙන්න
හඩවන්න
රිදවන්න
විදවන්න
පළිගන්න
ඇයි
මේ සිත්මල
පිපුනේ...

1 comment:

  1. මටත් වෙලාවකට හිතෙනවා මොන කෙහෙල්මලකට මේ කරුම හිත මට ලැබුනද කියලා.ඒ අපි ආදරේට හුඟක් ආදරේ කරලා ඒකෙන්ම විඳවන නිසා වෙන්න ඇති.

    ReplyDelete