Sunday, April 25, 2010

මට අද මාව හම්බ උනා...

මෙච්චර දවස් අතරමං වෙලා හිටපු මට අද මාව හම්බ උනා
මං හුගක් වෙනස්වෙලා මටත් අදුරගන්න අමාරු තරමටම
ඒත් හිත ඉස්සර වගේමයි තාම එහෙමයි
හදවත ගල් වෙලා උනු නොවෙන තරමටම....

5 comments:

  1. පොඩ්ඩ්ක් හරි මෙලෙක් කරගන්න බලමු දසුන්....සිරාවටමයි කිව්වෙ...

    ReplyDelete
  2. මටත් ඔය වගේම උනා දසුන්..හරියටම අවුදුරු 5කට පස්සෙ මගෙ ඉස්සරහා......මට දැනුන දේවල්..මගෙත් හිත ගල් වෙලා තිබුනා. ඔයාගෙ වගේම . මට කිසිම දෙයක් දැනුනෙ නෑ...දුකක් වත්..සතුටක්වත්.තේ මම නපුරු නිසා නෙමේ..දුක් විදලා, අඩලා වැඩි කමට වෙන්න ඇති ..........

    ReplyDelete
  3. දසුන් ගල් දිය වෙද්දි මුලු ලොකෙම දියවෙලා යනවා ... කාලෙට දෙන්න ඉඩ දසුන්.. හිනා වෙන්න....

    ReplyDelete
  4. චමිදේවා @
    මම ටික ටික උත්සහ කරනවා එහෙම කරන්න....

    දිල් @
    දිල් හරි දිල් අඩලා අඩලා වැඩිකමට දැන් ඉස්සරවගේ කිසිම හැගීමක් නැහැ.අනේ මන්දා මම හිතුවේ මං විතරයි පව් කරලා තියෙන්නේ කියලා.ඇත්තටම හේතුව අවංක වැඩිකම දුක වැඩියි ඒකයි.අපි හිත හදාගමු දිල්.....

    රවා @
    ඔව් ඒක ඇත්ත.හැමදාම මාත් එක්ක හිටියට බොහොම පින්.....

    ReplyDelete
  5. හිත හදාගන්න අයියෙ. මම කරනවා වගේ ඉස්සරහ සුබයි කියල හිත හදාගන්න...

    ReplyDelete