Thursday, May 6, 2010

තනි තරුව මම...

විවිධ වූ
තරු රටා
අතර
රටාවක්
නැති
තනි තරුව
මම
නුඹ දකින...

6 comments:

  1. තනි තරුව
    සොඳුරුයි..
    නෙක රටා
    මවනා.........
    තරු අතර..

    ReplyDelete
  2. ලස්සනයි.ගොඩක්.

    රටා මැවූ ආකාසේ
    තරු හිනහෙයි රන් තලි සේ
    ඔබත් මමත් හිස් අහසේ
    ගණන් කරමු තරු එකසේ

    ReplyDelete
  3. තනි තරුව ලස්සනයි ..ඔයාගෙ වචන වගේ.....

    ReplyDelete
  4. තනි තරුවෙ.. ඔබත් ඔහොම ඔතන ඉන්න.. දැකපු ගමන් මතක්වුනු දෙ.. දසුන් ආවා ගියා

    ReplyDelete
  5. චේජනා @
    හ්ම්ම්......ස්තුතියි....

    කුමාරගේ පන්හිඳ @
    ස්තුතියි

    පබලු said... @
    බොහොම ස්තුතියි පබලු

    Lucky Sri Jay @
    ස්තුතියි

    රවා @
    ඔව් රවා ආවා ගියා තරු වගේම.....

    ReplyDelete