Wednesday, May 12, 2010

මෙහෙ ඉස්සර වගේම...

මෙහෙ
ඉස්සර වගේම
දැන්
එහා පැත්තෙත්
මල් පිපෙනවා ඇති
ඒත්
තහනම් යන්න මට
ඒ පැත්තට
මේ පැත්තේ නියගය
එක අතකට හොදයි...

2 comments:

  1. නියගය නිසා විඳින මේ දුක...
    නුඹ නැතුව විඳින අපා දුක තරම් දරුණු නෑ.
    මෙලෙස මාගෙන නොම දුරස් වී
    මා මැරූවා නම් දුකක් නෑ....

    ReplyDelete
  2. අප්පා, පේළි හතර පහකින් එක පාරටම හිතේ තියෙන දේ කියන එක.. මට හිතා ගන්න බැහැ. උපරිමයි..!!!!!!!

    ReplyDelete