Monday, September 19, 2011

මට ගැහුවා නේද කෝට් අතක්ම...

මං තුරුම්පු අතේ තියන් උනත්
 නොගහ හිටියේ 
නුඹව කපන්න බැරි හින්දයි...
ඒ නුඹට තිබ්බ ආදරේට
 මට ඕනේ කලේ 
කොහොම හරි සෙපෝරු කරගන්නයි
 ඒත් මං 
නොහිතපු නොපතපු වෙලාවක 
නුඹ එක පාරටම
 මට ගැහුවා 
නේද කෝට් අතක්ම...

2 comments:

  1. තුරුම්පු තියන් බල බලා හිටියොත් ඔහොම තමයි...

    ReplyDelete