Tuesday, January 22, 2013

මගේ යැයි සිතාසිටි බොහෝදේ....





මගේ යැයි
සිතාසිටි
බොහෝදේ
ඇගේ වග
තේරුනේ
ඇයද මගේ
නොවන බව
දැනගත්ත
පසුවයි....

3 comments:

  1. ලොකු කතාවක්...තනිව නැගිටින්නට කාලය පැමිණ ඇත.

    ReplyDelete
  2. ඒ කියන්නේ තිබිලා තියෙන්නේ මගේ නොවන මගේ මෙව්වා එකක් . . . :D

    ReplyDelete