Thursday, February 11, 2010

ජෝකර් උනේ මං...

අන්තිමට නුඹට
ජෝකර් උනේ මං
මේ තරම් පෙම් කරපු
නුඹ ගැනම හිතපු
මං
හැමෝම ඉස්සරහා
ජෝකර් කලේ නුඹයි මාව
කමක් නැහැ
කවදහරි දවසකදි
නුඹම තේරුම් ගනීවී
මම ආදරේ කලේනම්
විහිලුවට නෙමෙයි
ඇත්තටමයි කියලා....

5 comments:

  1. මිනිස්සු හුගක් වෙලාවට දකින්න කැමති තමන් බලන්න කැමති දේවල් විතරයි. ඒ නිසා කොතරම් අවංකව ආදරය කලත්, කල වග පැවසුවත් අන් අය එය නොදැකීම..ඒ අයට ඒවා නොහැඟීම පුදුමයක් නොවේ.ඒකයි මනුස්ස ස්වභාවය.‍
    අදහස අගෙයි.

    ReplyDelete
  2. @දසුන්: හොඳටම ෂුවර්ද උඹට (බොක්ක හොඳේ!) අනිත් අයගෙ හිත් කියවන්න බෑ කියලා? හරිනං මේක ලියන්න ඕන මම නේ! :S

    වචන නෑ බ්‍රෝ!

    ReplyDelete
  3. මචං ඇ‍‍ඬෙනව බං මේක කියවන කොට. ඕක ගොඩක් අයට තියෙන අත්දැකීමක්, අපේ බුධාජීව කිව්ව වගේ.

    ReplyDelete
  4. දුක් වෙන්න එපා සහෝදරයා...
    හිත හදාගන්න...

    ReplyDelete
  5. මොනා කරන්නද කසුන් මගෙ නම් මුනෙ තියන අවුලක්. අපි කොච්චර සිරා බර දාලා ඇහැවුවත් උන් හිනා වෙනවා. උන්ගෙ හිතෙ අපි ජොක් එකට අහන්නෙ කියලා, අන්තිමට ඉතින් අපිත් හිනාවෙනවා. හිනා වෙයන් මොනදෙ උනත්, උබ මුලින්ම අම්මට කියපන් "අම්මෙ මම අම්මට ගොඩාක් ආදරෙයි" කියලා... එතනින් තමයි මම පටන්ගත්තෙ මගෙ හිත හදා ගන්න...

    ReplyDelete