Wednesday, April 28, 2010

නුඹ වෙනුවෙන්...

නුඹ වෙනුවෙන් තියාගත්ත
බලාපොරොත්තු
බලාපොරොත්
බලාපොරො
බලාපො
බලා


නැතිව ගිය අපූරුව......

6 comments:

  1. මල් විසිරී ගොසින් ඇත
    තනන්නට කෙනෙකු නැති නිසා
    නෙලාගෙන දෝතට රෑ ගෙන
    ඉඳිමි ඔබ එනතුරා.....

    ReplyDelete
  2. හ්ම්... හ්ම්...
    :(

    ReplyDelete
  3. දසුන් අයියේ...
    මාත් ආවා ඔයාව බලලා යන්න.මං මේ බ්ලොග් අඩවියෙම කවුරුහරි ලියපු ලිපියක දැක්කා බලාපොරොත්තු බිදෙද්දි ඒක දරාගන්න බැරිනම් බලාපොරොත්තු තියාගන්න එපා කියාලා.අපි කොච්චර බලාපොරොත්තූ පොදි බැදන් හිටියත් එවයින් කියෙන් කීයද ඉටුවෙන්නේ අයියේ.ඕක අපි හැමොටම ඔහොම තමා.ඒත් අයියා දන්නවද "බලාපොරොත්තූ තමා මිනිසුන්ව ජිවිත්යෙ තව ඉදිරියට ගෙනියන්නේ,බලාපොරොත් තියා ගත්තම තාමා අපිට ජිවත් වෙන්න ආසා හිතෙන්නේ.කිසිම බලාපොරොත්තුවක් නැති ජිවිතයක් ඔහේ ගලන් යනව මිසක කිසිම ලස්සනක් රසවත් බවක් නෑ"
    කොහොම උනත් හිතට දැනුන දේ ඔයා ලස්සනට,පැහැදිලිව,කෙටියෙන් අකුරු කරලා තියෙනවා.

    ReplyDelete
  4. හරි අපූරුවට ලියලා තියනවා...ටිකෙන් ටික (හරියට අකුරෙන් අකුර වගේ )බලාපොරොත්තු බිඳිලා යාම හරිම වේදනාකාරීයි.

    ReplyDelete
  5. budhajeewa@
    indi@
    Ansh Lucky Sri Jay@

    හ්ම්......
    ස්තුතියි අදහස්වලට


    මම @
    ඔයා හරි නංගි හිත හදාගන්න අමාරු උනත් ඒදේ කරන්න වෙනව තමන් වෙනුවෙන් නොවුනත් අනිත් අය වෙනුවෙන්.

    Naya@
    ඔව්.....

    ReplyDelete