Thursday, May 13, 2010

අදුර සුන්දරයි...

නොපෙනී ගියත්
හැමදේම
දුකක් ලැබුනත්
අදුර ආවාම
එක අතකට
හොදයි
පාට නොපෙනෙන
අදුර
හිත නොරිදන...

3 comments:

  1. ඒ උනාට මචං හැමදාම අඳුරෙ හැංගිලා ඉන්න බැරි නිසා බොරුවට හරි පාට පාට තවරගෙන එළියට එන්න වෙනවා.

    ReplyDelete
  2. නොපෙනෙන තරමට හොදයි මේ නොදකින ලෝකේ
    Heart to Heart Sri Lanka

    ReplyDelete
  3. මාසයක් වෙනවා අයිය කිසිම පෝස්ට් එකක් දාල නෑ. ඔයා කොහෙද ????

    ReplyDelete