Tuesday, July 27, 2010

කාටත් හොරා නුඹ පුන් සද උනා මට...

ජීවිතේ අමාවක ආ වෙලාවක
කාටත් හොරා නුඹ පුන් සද උනා මට
ඒත්...
එක මොහොතකින්
බැසගියා ආයෙමත් නුඹ
අදුරු කර මගේ ලොවම
කලුවරයි ආයෙමත් මගේ ලොවම...

3 comments:

  1. සඳක් නොව
    ඉරක්
    පතන්න ඔබ ලොවට...

    ReplyDelete
  2. ආයේමත් පෙම් නොබැඳ ඒ පුර හඳටම
    අර ඈත අකාශේ හැමදම වගේ දිළෙන
    පු0චි තරුවකට පෙම් බඳින්න.

    ලස්සන්යි ඔක්කොම කවි සිතුවිලි. දිගටම ලියන්න සුභ පැ

    ReplyDelete
  3. චේජනා @
    සදක් මෙතරම් දුක් දුන්නානම්
    ඉරක් කෙතරම් රිදවයිද...

    ayesha @
    ඔව් පුංචි උනත් තරුවකට දැනෙයි මේ වියෝගය...
    බොහොම ස්තුත්යි...

    ReplyDelete