Wednesday, March 10, 2010

දුරක ගියපූ නුඹ...

කදුළු
වියලූ
සිනහා
සැගවූ
මහද
රිදවූ
දුරක
ගියපූ
නුඹ
මම
හුගක්
ආදරේ
කරපූ...

5 comments:

  1. No CoMMenT මචං උප‍රිම ලස්සනයි.........

    ReplyDelete
  2. පිස්සුවක තරම... කරැමයක මහත... භාග්‍යයක උදාව...

    ReplyDelete
  3. ane Dasun, ayi mechcharama duka hithen dewal liyanne.

    ReplyDelete
  4. සොරො @
    ස්තුතියි මචං....

    Rawanputhra @
    කැමති විදිහට හිතාගන්න සහෝදරයා...

    චේජනා @
    ..........................

    රවා @
    ..........................

    ReplyDelete