Thursday, March 11, 2010

තවත් මක් කියන්නද නුඹ නමට...

කවි ලියූ
කවි කියූ
නුඹ නමට
සද කියූ
තරු කියූ
නුඹ නමට
මම කියූ
අපි කියූ
නුඹ නමට
තවත් මක්
කියන්නද
නුඹ නමට

1 comment:

  1. ලස්සනයි ... අපුරුයි... වචන දෙකයි පෙලි 12 යි.. ගොඩක් දෙවල් කියනවා. ගොඩක් හැගිම් එලියට එනවා. ඔයගෙ ඉතිරිය කො.. අපිට එ කතාව කියන්නෙ කවදද...? අපි අපිම තමයි...

    ReplyDelete