Thursday, March 25, 2010

අදත් සද පායලා...

පෝ දාට
වාගේම
අදත් සද
පායලා
නමුත්...
සමහර
තැන්වලට
ඉස්සෙල්ලටත් වඩා
කලුවරයි...

5 comments:

  1. වහින්න වෙන්න ඇති.....;)

    හොද නිර්මාණයක් දසුන්

    ReplyDelete
  2. හ්ම්. ලස්සන කවිය අයියෙ.

    ReplyDelete
  3. ආලෝකය සහ අදුර උනත් අපි විඳින ආකාරය අපේ හිතේ තියන තත්ත්වයට සාපේක්ෂව වෙනස් වෙනව නේද මචන්. ලස්සනයි.

    ReplyDelete
  4. හැමදාම හඳ පායන්නෙ නැත්නම් හොඳයි මචං.

    ReplyDelete
  5. හරියට මගේ හිත වගේ. මගේ හිතත් ඉස්සරට වඩා කලුවරයි.

    ReplyDelete