Sunday, March 21, 2010

නුඹට මාව අමතක උනා...

ඉක්මනින්
සද පෑව්වා...
තරුත් හිමිහිට
එබී බැලුවා...
අතරින් පතරට
සුලගත් හැමුවා...
අන්තිමට
මේ
පුංචි කණාමැදිරියව
නුඹට
අමතක වෙලා ගියා...

6 comments:

  1. ඕව ඔහොම තමයි...

    ReplyDelete
  2. සඳ එලිය හොයාගෙන කලාමැදිරියව අතහැරලා යන්න හිත හදාගත්තෙ කොහොමද එයා???

    ReplyDelete
  3. එපා නිසනෙ මචන් යන්නෙ... හිත හද ගනින්... මම දැන් කරන්නෙ ඒක..

    ReplyDelete
  4. දසුන් එහෙම තමයි.. එක එහෙම තමයි... එ මිනිස්සුන්ට වැරැද්දක් කියන්න බැහැ... අපි අපෙ දෙත් රැකගෙන ඉස්සරාහට යමු...එච්චරයි කරන්න තියන්නෙ.....

    ReplyDelete
  5. Outsider @
    හ්ම්....

    විහඟිගෙ සිතුවිලි @
    මමත් නොදන්න මම අදටත් හොයන්න මහන්සිවෙන එකම කාරනය ඒක

    පිස්සා පලාමල්ල @
    හ්ම්....ඇත්ත....ඒත්...හැමදාම හැමමොහෙතෙම එයාව දකිත්දි???????????

    රවා @
    රවා හරි රාවා කිසිදෙයක් බලෙන් ලගටකරල තියාගන්න බැහැ

    ReplyDelete