Sunday, March 21, 2010

නුඹට මාව අමතක උනා...

ඉක්මනින්
සද පෑව්වා...
තරුත් හිමිහිට
එබී බැලුවා...
අතරින් පතරට
සුලගත් හැමුවා...
අන්තිමට
මේ
පුංචි කණාමැදිරියව
නුඹට
අමතක වෙලා ගියා...

6 comments:

  1. සඳ එලිය හොයාගෙන කලාමැදිරියව අතහැරලා යන්න හිත හදාගත්තෙ කොහොමද එයා???

    ReplyDelete
  2. එපා නිසනෙ මචන් යන්නෙ... හිත හද ගනින්... මම දැන් කරන්නෙ ඒක..

    ReplyDelete
  3. දසුන් එහෙම තමයි.. එක එහෙම තමයි... එ මිනිස්සුන්ට වැරැද්දක් කියන්න බැහැ... අපි අපෙ දෙත් රැකගෙන ඉස්සරාහට යමු...එච්චරයි කරන්න තියන්නෙ.....

    ReplyDelete
  4. Outsider @
    හ්ම්....

    විහඟිගෙ සිතුවිලි @
    මමත් නොදන්න මම අදටත් හොයන්න මහන්සිවෙන එකම කාරනය ඒක

    පිස්සා පලාමල්ල @
    හ්ම්....ඇත්ත....ඒත්...හැමදාම හැමමොහෙතෙම එයාව දකිත්දි???????????

    රවා @
    රවා හරි රාවා කිසිදෙයක් බලෙන් ලගටකරල තියාගන්න බැහැ

    ReplyDelete