Tuesday, March 23, 2010

කියන් මට...

නුඹ ඇවිත් මා ලගට
ආයෙමත් දුර ගියා...
කියන් මට මේ තරම්
වේදනා ඇයි කියා...
නොකියන්න කිසිදිනක
මෙමා වැරදියි කියා...
නුඹ නමට පෙම් කරපු
හදමඩල මිය ගියා...

6 comments:

  1. හ්ම්ම්ම්ම්!

    දුක අපූරුවට අකුරු කරපු නිර්මාණයක් දසුන්

    ReplyDelete
  2. හැමදාම කියන එක තමයි කියන්න තියෙන්නේ...ඒ නිසා මුකුත් නොකියා ඉන්නම්.(ලස්සනයි කියලා)

    ReplyDelete
  3. ලස්සනයි හැමදාමත් වගේ.....

    ReplyDelete
  4. දිල් @
    හ්ම්.....

    චමිදේවා @
    හුගක් පිං බොහොම ස්තුතියි

    punchisamanalee @
    බොහොම ස්තුතියි...

    ReplyDelete
  5. මොනවා කියන්නද කියලා හිතාගන්න බැහැ. දුක් වෙන්න එපා කියල කියන්නත් බැහැ.

    ReplyDelete
  6. විහඟිගෙ සිතුවිලි @
    ඔව් නංගා දුක් වෙන්න එපා කියන්න එපා.

    ReplyDelete