Monday, March 8, 2010

කදුළු...

ඉස්සර,
කොයිතරම් නම්
වටිනවද?
ලේසියෙන් නොවැටෙනා හින්දා...

අද,
කොයිතරම් නම්
නොවටිනවාද?
නිතරෝම වැටෙන හින්දා...

4 comments:

  1. හෙට
    කොයිතරම් නම්
    වටීයිද....
    වැටුණු එවා මුතු කැට හින්දා....

    ReplyDelete
  2. හැමදාම
    වැටෙන්න
    හදන නිසා
    කොයිතරම් හිතට
    දුකද්ද මන්දා

    ReplyDelete
  3. අපිට ඒක තේරෙනකොට ගොඩාක් පරක්කුයි නේද සහෝ....

    ReplyDelete
  4. රවා @
    හ්ම් එහෙම වෙනවනම් හොදයි සහෝ

    ජීවිතය සොබාදහම මනුස්සකම ආදරය @
    ඇත්ත සහෝ

    චමිදේවා @
    ඒක තමයි ලොකුම වැරැද්ද සහෝ
    බොහම ස්තුතියි අදහස්වලට

    ReplyDelete