Tuesday, March 16, 2010

නුඹ නමින්ම...

නුඹ
නමින්ම
විකසිත වූ
හදමඩල
හෙට
නුඹ
නමින්ම
මියැදේවී...
නුඹත්
නොදැනම...

5 comments:

  1. සොබාදහමෙ නිතියක් නෙද මෙ.. ලස්සනයි දසුන්... මොකද කරන්නෙ.. ඇයි මෙච්චර නිශ්ශබ්ද... අනිත් අයගෙ තැන් වලදි ඔයාව හම්බ වෙන්නෙ නැහැනෙ... ඇවිදින්නෙ නැද්ද...

    ReplyDelete
  2. අර්ථය දුක්බර වුනත් නිර්මාණය ලස්සනයි..ඔබට ජය.

    ReplyDelete
  3. මියැදෙන්නට ම නියමයක් නැතැයි මට සිතේ,
    හෙට ඇය වෙනුවෙන් එය පිබිදීමටද හැකිය...

    ReplyDelete
  4. ඇයට අගයක් නොවු ඔබේ හද,ඇය නමින් ම මියදෙනු දැකීම දුකකි...

    ReplyDelete
  5. රවා @
    ඇවිදිනවා රවා ඒත් හිත නිදහස් නැහැ.

    Raven@,චේජනා @
    ස්තුතියි...

    අයොධ්‍යා ප්‍රභාෂනි @
    හ්ම්.......

    ReplyDelete