Monday, March 22, 2010

ඒ සොදුරු දවස්...

කොයිවෙලෙත්
මතක් වෙන
සිනහා
දෙතොලග රදවන
සොදුරු වූ දවස්
සිහිකරයි
අද මා
කදුලු පිරි
දෙනෙතින්...

5 comments:

  1. ලග තිබුන ආදරයක් නැතිවෙන තරම් දුකක් තවත් තියෙනවද ?
    සංවේදී නිර්මාණයක් දසුන්

    ReplyDelete
  2. ආද‍ර කාටත් වේදනාවක්ද බං....??

    ReplyDelete
  3. ආදරයේ මතකයන්ගේ රිදවීම සංවේදී විදිහට පදපෙලට නගල තියනව. ලස්සනයි මචන්.

    ReplyDelete
  4. දිල් @
    හ්ම්...ස්තුතියි දිල්

    සොරො @
    අවංකවම ආදරේ කරපු එවුන්ට ආදරේ ලොකු වේදනාවක් තමයි බං...

    Raven@
    ස්තුතියි මචං...

    ReplyDelete
  5. මතකය අමතක කරවන්න පුලුවන් විදිහක් මමත් හොයනවා අය්යෙ. ඒක මටත් ඕනෙ කරන දැන්. ලැබුනොත් ඔයාටත් කියන්නම්.

    ReplyDelete