Wednesday, March 24, 2010

මිරිගුව නුඹයි...

සදාකල් ලග තියන්
රැකගන්න වෙරදරපු
කිසිම දා මා දමා
දුර නොයැයි යැයි සිතපු
අන්තිමේ කදුළුවල
ගිල්ලවා මා දමපු
මිරිගුවයි නොලැබෙනා
රැකගන්න වෙරදරපු.....

5 comments:

  1. මෙක කියවනකොට මටත් මේ දුක ඔය විදිහටම දැනෙනවා......ඔබට වගේම

    ReplyDelete
  2. ආදරය නිසා උබල වගේම මමත් අද දුක් විදිනවා... ලස්සන නිර්මානයක් මචන්

    ReplyDelete
  3. බලාගෙන යද්දී ආදරේ මේ අපි හැමොටම ගෙනත් දිලා තියෙන්නෙ දුකක් විතරම ද?
    ලස්සනයි කරුමක්කාරයා.....

    ReplyDelete
  4. ආදරේ සතුට නම් ගෙනත් දෙනවා. ඒත් ඒක සමහර වෙලාවට තාවකාලිකයි. මට නම් ආදරෙ කියන්නෙ තමන් ආදරේ කරන කෙනාගෙ සතුට වෙනුවෙන් යමක් කරල දුක් විඳින එක. ඒක හැමදාම එහෙමයි උනේ.

    ReplyDelete
  5. ඉලංදාරියා @
    පිස්සා පලාමල්ල @
    හ්ම්...

    අහිංසකි @
    අවංකව ආදරේ කලාම දුක වැඩියි නංගා...

    විහඟිගෙ සිතුවිලි @
    ඒක ඇත්ත අවංකව ආදරේ කරනවනම් වටින්නෙ ආදරේ කරන කෙනාගේ සතුට ඒ වෙනුවෙන් කරන්න බැරි දෙයක් නැහැ.

    ReplyDelete