Tuesday, March 30, 2010

හීනෙන්වත් එන්න...

සැබෑ වූ ලෝකයේ
වරම් නැති ආදරේ
අඩුතරමෙ
හීනෙකින්වත් ඇවිත්
හිමි හිමින් මුමුනන්න
හීනෙන්වත් ඇවිත් යන්න එන්න...

8 comments:

  1. හ්ම්ම්ම්ම්!

    අපිට අහිමි ආදරය අපි හීනෙනුත් හොයනවා

    ReplyDelete
  2. හ්ම්!!!
    හැබැහින් නොදකින
    හැබෑවට නොලැබෙන
    දෙයක් වෙනුවෙන්
    ලතැවෙන්න.....
    හීනයක් වෙලා
    ලගට ආවම
    ආයිමත්
    ඇස් කදුලින් බොදකරගන්න...
    එපාපාපාපාපාපා..........

    ReplyDelete
  3. හැබැහිං නැති උඹ,
    හීනෙංවත් එපා මට
    පළයං යන්න!
    මෙතන එනව මගේ ඔළුව කන්න!

    ReplyDelete
  4. @budhajeewa
    niyama reply eka macahan

    ReplyDelete
  5. දිල් @
    හ්ම්.....

    පබලු @
    ඒත් මක් කරන්නද...

    budhajeewa @
    එහෙම කරන්න පුලුවන්නම් හොදයි ඒත්...

    ReplyDelete
  6. @දසුන් මධුසංඛ වානගුරු:
    ඒක නේන්නං... :(

    ReplyDelete
  7. ලස්සනයි අයියෙ. ආදරේ කරන කෙනා නොලැබුනත් එයාට ආදරේ නොකර ඉන්න හිත ඉඩ දෙන්නෙම නෑනෙ.

    ReplyDelete